චීනයෙන් රුපියල් මිලියන 650ක වටිනාකමකින් යුත් ඖෂධ පරිත්‍යාගයක්
2022-09-24 17:56:42
Share with:
රුපියල් මිලියන 650ක වටිනාකමකින් යුත් ඖෂධ තොගයක් චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබේ.
මෙම ආධාර තොගය ඊයේ (23) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ළඟාවී තිබේ.
ශ්‍රී ලංකාව මුහුණදෙමින් ඇති ආර්ථික අර්බුදය හමුවේ චීනය ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරමින් ඇති බවද ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සඳහන් කරයි.