2022 චීනය පුරා ග්‍රීෂ්ම කාලීන ධාන්‍ය නිෂ්පාදනය කිලෝග්රෑම් බිලියන 147.5 ක්
2022-09-23 19:22:06
Share with:

චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය පළ කළ සංඛ්‍යා ලේඛනවලට අනුව, මෙම වසරේ චීනය පුරා ග්‍රීෂ්ම කාලීන ධාන්‍ය නිෂ්පාදනය කිලෝග්රෑම් බිලියන 147.5 ක් පමණ වන අතර, එය පසුගිය වසරට වඩා 1% ක වැඩි වීමකි.

ග්‍රීෂ්ම කාලීන ධාන්‍ය නිෂ්පාදනය රටේ වාර්ෂික ධාන්‍ය නිෂ්පාදනයෙන් 21% කට වඩා වැඩි ප්‍රමාණයක් වන අතර, මෙම වසරේ ග්‍රීෂ්ම ධාන්‍ය නිශ්පාදන වර්ධනය, සමස්ත නිෂ්පාදනය හා ඒකකයක නිෂ්පාදනය, ඉතිහාසයේ නව ඓතිහාසික වාර්තාවකි.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම