චීන-යුරේසියා ප්‍රදර්ශනයේ දී අත්සන් තැබුණු ව්‍යපෘති වටිනාකම්වල ඓතිහාසික වාර්තාවක්
2022-09-23 16:32:16
Share with:

7වැනි චීන-යුරේසියා ප්‍රදර්ශනය පසුගිය 19වැනිදා සිට 22වැනි දා දක්වා චීනයේ ෂින් ජ්‍යං හිදී පැවැත්විණ. මෙවර ප්‍රදර්ශනයේදී ව්‍යාපෘති 365ක් වෙනුවෙන් අත්සන් තැබිණ. එහි සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන135.4කි. එය චීන-යුරේසියා ප්‍රදර්ශන ඉතිහාසයේ මේ දක්වා වාර්තා වූ ඉහළ ම අගයයි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම