වඩාත් පොහොසත් ග්‍රාමීය ප්‍රදේශ, ප්‍රීතිමත් ජීවිතයක් සහ වඩාත් සුන්දර ග්‍රාමීය ප්‍රදේශ සාක්ෂාත් කර ගැනීම ප්‍රවර්ධනය කළ යුතු බව චීන ජනපති පවසයි
2022-09-22 17:25:00
Share with:

5වැනි "චීන ගොවීන්ගේ අස්වනු උත්සවය" එළඹීම නිමිත්තෙන්, චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, රට පුරා ගොවීන්ට හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ සේවකයන්ට, සුබ පැතුම්  පිරිනමයි.

අයහපත් කාලගුණය සහ වසංගතයේ බලපෑම හමුවේ වුව ද මේ වසරේ ආහාර නිෂ්පාදනය නැවතත් ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව, ෂී ජින් පිං මහතා සඳහන් කළේ ය.

සෑම තරාතිරමකම පක්ෂ කමිටු සහ ආණ්ඩු, ආහාර සුරක්ෂිතතාව ශක්තිමත් කළ යුතු බවත්, කෘෂිකර්මාන්තයේ මූලික කරුණු ස්ථාවර කරන අතර, ග්‍රාමීය පුනර්ජීවනය ශක්තිමත්ව ප්‍රවර්ධනය කළ යුතු බවත්, ෂී ජින් පිං මහතා අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම