චීනයේ දරිද්‍රතාව අඩුකිරීමේ අත්දැකීම් අධ්‍යයනය කිරීම වැදගත් බව එක්සත් ජාතීන්ගේ ස්ථාවර නියෝජ්‍ය මහ ලේකම්වරියක් පවසයි
2022-09-21 10:13:25
Share with:

චීනයේ දරිද්‍රතාව අඩුකිරීමේ අත්දැකීම් අධ්‍යයනය කිරීම වැදගත්  බව එක්සත් ජාතීන්ගේ ස්ථාවර නියෝජ්‍ය මහ ලේකම් Amina Mohamed මහත්මිය පවසයි.

ඇය එසේ පැවසුවේ පසුගියදා(19) නිව්යෝර්ක් හිදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සම්මේලනය පැවති අතරතුර චීන මාධ්‍ය සමූහයේ මාධ්‍යවේදියෙකු සමග අදහස් දක්වමිනි. එක්සත් ජාතීන්ගේ සහස්‍ර සංවර්ධන සැලැස්මේ දරිද්‍රතාව අඩුකිරීමේ ඉලක්කය ඉටු කිරීම සඳහා චීනය දැරූ ප්‍රයත්න ඉතා වැදගත් බව ද ඇය කීවාය.

ලොව පුරා චීනයේ අත්දැකීම් බෙදා ගැනීමෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානය නියැළී සිටියි. අධ්‍යාපනය හා පෝෂ්‍යදායී ආහාර සැපයීම චීන‍ ජයග්‍රහණයේ අත්දැකීම් බව ඇය පෙන්වා දුන්නාය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම