පස් වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය වාර්තාකරණය සඳහා මාධ්‍යවේදීන්ගේ ලියාපදිංචි කිරීම ඇරඹේ
2022-09-21 10:09:23
Share with:

පස් වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ලබන නොවැම්බර් මාසයේ 5වැනිදා සිට 10වනදා දක්වා චීනයේ ෂැන්හයි නගරයේ පැවැත්වීමට නියමිතය. එහි වාර්තාකරණය සඳහා මාධ්‍යවේදීන් ලියාපදිංචි කිරීමේ පද්ධතිය අද(21) සිට ඔක්තෝබර් 10වනදා දක්වා විවෘත කෙරේ.

මාධ්‍යවේදීන්ට www.ciie.org හා අදාල ජංගම දුරකථන මෘදුකාංග ඇතුළු නිල මාර්ගවලින්  ලියාපදිංචි කිරීම් සිදු කළ හැකිය. වසංගත පාලන පියවර හේතුවෙන් මෙවර ප්‍රදර්ශනයේ වාර්තාකරණයට චීන දේශීය මාධ්‍යවේදීන්, චීනයේ සිටින විදේශ මාධ්‍යවේදීන්ට ප්‍රධාන වශයෙන් ආරාධනා කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම