චීන ජනාධිපතිවරයා ගේ මධ්‍යම ආසියානු සංචාරය ඓතිහාසික සංචාරයක්
2022-09-19 19:12:59
Share with:

පසුගිය සිකුරාදා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සිය මධ්‍යම ආසියානු සංචාරය අවසන් කළේය.

එය ඓතිහාසික සුවිශේෂී සංචාරයක් බව  චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පෙන්වා දුන්නාය.

ෂී ජින් පිං මහතා මධ්‍යම ආසියාවේ පැය 48ක කාලයක් රැඳී සිටිමින් ද්වීපාර්ශ්වික සහ බහුපාර්ශ්වික ඉසව් 30කට ආසන්න ප්‍රමාණයකට සහභාගී විය. මෙම සංචාරය ෂැංහයි සහයෝගිතා සංවිධානයේ සංවර්ධනය නව අදියරකට ඵලදායී ලෙස ප්‍රවේශ කිරීමට‍ හේතු වී ඇති අතර, චීනය හා අදාළ රටවල් අතර සබඳතා නව තලයකට ගෙන යාම ප්‍රවර්ධනය කෙරෙන බව ද, Mao Ning මහත්මිය සඳහන් කළා ය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම