7වැනි චීන යුරේසියානු ප්‍රදර්ශනය Urumqi නුවරදී ඇරඹේ
2022-09-19 19:03:08
Share with:

7වැනි චීන යුරේසියානු ප්‍රදර්ශනය ඇරඹේ.

එම සිව් දින ප්‍රදර්ශනය අද (19) චීනයේ ෂින් ජ්‍යං හි Urumqi නුවරදී ආරම්භ විය. චීන වාණිජ අමාත්‍යාංශය, චීන විදේශ අමාත්‍යංශය, චීන ජාත්‍යන්තර වෙ‍ළඳ ප්‍රවර්ධන කවුන්සිලය ඒකාබද්ධ ව සංවිධාන කළ මෙම ප්‍රදර්ශනය මාර්ගගත හා මාර්ගගත නොවන ආකාරයෙන් පැවැත්වේ. ලොව ප්‍රබලතම දෙස් විදෙස් ව්‍යවසායන් 23ක් සහ ප්‍රධාන දේශීය ව්‍යවසායන් 110ක් ඊට එක්ව සිටී. ප්‍රදර්ශනය පැවැත්වෙන කාලයේ වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන ක්‍රියාකාරකම් සහ ව්‍යවසායන් අතර අන්තර් ක්‍රියාකාරී වැඩසටහන් රැසක් සිදු කෙරේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම