චීනයේ Shen zhou 14 අභ්‍යාවකාශ යානයේ ගගනගාමී කාර්ය මණ්ඩලය දෙවැනි වරටත් මොඩියුලයෙන් පිටත මෙහෙයුම් සාර්ථකව ඉටු කරති
2022-09-18 15:45:49
Share with:

චීනයේ Shen zhou 14 අභ්‍යාවකාශ යානයේ ගගනගාමී කාර්ය මණ්ඩලය දෙවැනි වරටත් මොඩියුලයෙන් පිටතට පැමිණ, අදාළ  කාර්යයන් සාර්ථකව ඉටුකරති.

ඊයේ (17) 17.47 වන විට, Chen Dong, Cai Xuzhe සහ Liu Yang යන ගගනගාමීහු තිදෙනා පැය 5කින් පසු සාර්ථක ව මොඩියුලයෙන් බැහැර ව නියමිත ක්‍රියාකාරකම් සම්පූර්ණ කළහ.

කුඩා රොබෝ අතක සහාය ඇතිව, ගගනගාමීන් විසින් මොඩියුලයෙන් පිටත එම මෙහෙයුම් නියමිත පරිදි ඉටු කර තිබේ.


ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම