‘ සැප්තැම්බර් 18වැනි දා ’ ආක්‍රමණික සිද්ධියේ 91වැනි සංවත්සරය අදයි
2022-09-18 15:05:43
Share with:


‘ සැප්තැම්බර් 18වැනි දා ’ සිද්ධිය සිහි කිරීමේ ක්‍රියාකාරකම් චීන ජනතාව ජපාන ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමේ අනුස්මරණ කෞතුකාගාරයේ දී පැවැත්වෙයි. අද(18) එම සිද්ධි‍යේ 91වැනි සංවරත්සරයයි. මේ නිමිත්තෙන් ‘ ඉතිහාසය සිතෙහි  තබාගෙන මෙම සිද්ධිය අමතක නොකරමු ’ යන මැයෙන් යුත් ක්‍රියාකාරකම් පැවැත්විණ.

චීන ජනතාව ජපාන ආක්‍රමණයට එරෙහිව යුද්ධයේදී ජීවිත පුද කළ රණවිරුවන් සිහි කරමින් නිශ්ෂබ්දතා සුරැකීම, පුෂ්පෝපහාර දැක්වීම, අනුස්මරණ දර්ශන නැරඹීම, ජාතික ගීය ගායනා කිරීම යන විවිධ ක්‍රියාකා‍රකම් මගින් එම දිනය සිහිපත් කෙ‍රිණ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම