"අභ්‍යවකාශ සිහින" සිතුවම් කළ ජයග්‍රාහී ශිල්පීන්ට සම්මාන
2022-09-17 15:54:22
Share with:

"අභ්‍යවකාශ සිහින එක්ව සිතුවම් කිරීම්" ක්‍රියාකාරකමට එක්වූ තරුණ ශිල්පීන්ට සම්මාන පිරිනැමේ. සම්මාන ප්‍රදානය සහ "අභ්‍යවකාශය ගැන විමසීමේ" වැඩසටහන, චීන සහ විදේශීය යෞවනයන්ගේ සහභාගිත්වයෙන් ඉකුත් 15වැනිදා බෙයිජිං හිදී පැවැත්විණ.

චීන මාධ්‍ය සමූහයේ ආසියා-අප්‍රිකා කලාපීය භාෂා වැඩසටහන් මධ්‍යස්ථානය, චීන විද්‍යා හා තාක්ෂණ කෞතුකාගාරය සමඟ එක්ව මෙය සංවිධාන කළේය.

මොංගෝලියාව, වියට්නාමය, ලාඕසය, කාම්බෝජය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්ථානය, තුර්කිය සහ කෙන්යාව යන රටවල තරුණ චිත්‍ර ශිල්පීහු, චීනයේ විවිධ මොඩියුලයන් වන, "Mengtian", "Wentian", "Tianhe" සහ "Tiangong" යන නාමයන්ගෙන් නම්කර තිබූ  සම්මාන මෙහිදී දිනාගත්හ. ජයග්‍රාහකයන්ට චීන ගගනගාමීන් වීඩියෝ ආකාරයෙන් සුබ පැතුම් පළකර තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම