රැජිනගේ අවමඟුල් උළෙළට එක්වීම සඳහා ජනපති පිටත්ව යයි
2022-09-17 15:53:29
Share with:

එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගී වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් පිටත් ව යයි. අද (17) අලුයම හෙතෙම බ්‍රිතාන්‍යය බලා පිටත්ව ගියේය.

වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එක්වන ප්‍රථම නිල විදෙස් සංචාරය මෙයයි.

දෙවන එළිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවය ලබන 19 වැනිදා සිදුකිරීමට නියමිතයි.  20 වැනිදා ජනාධිපතිවරයා යළි දිවයිනට පැමිණෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම