චීන ජනපති ආපසු බෙයිජිං නගරයට
2022-09-17 14:50:47
Share with:

නිල විදේශ චාරිකාව නිමා කළ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බෙයිජිං අගනුවරට පැමිණෙයි.

ජනාධිපතිවරයා, Shanghai සහයෝගිතා සංවිධානයට අයත් සාමාජික රටවල රාජ්‍යනායක කවුන්සලයේ 22වැනි සමුළුවට සමගාමීව, කසක්ස්ථානය හා උස්බෙකිස්ථානය යන රටවල නිල සංචාරයන්හි නිරත වීමෙන් පසු, ඊයේ(16) මධ්‍යම රාත්‍රියේ බෙයිජිං නගරයට පැමිණියේය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම