චීන ජනපතිගේ විශේෂ නියෝජිත උපජනාධිපති Wang Qishan මහතා දෙවන එලිසබෙත් රැජිනගේ අවමගුල් උළෙලට
2022-09-17 14:41:52
Share with:

චීන ජනාධිපතිගේ විශේෂ නියෝජිත උපජනාධිපති Wang Qishan මහතා දෙවන එලිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වේ.

  බ්‍රිතාන්‍ය රජයේ ආරාධනයෙන් Wang Qishan මහතා ලබන 19වැනිදා ලන්ඩනයේ දී පැවැත්වීමට නියමිත, දෙවන එලිසබෙත් රැජිනගේ අවමංගල්‍යයට සහභාගි වන බව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා  Mao Ning මහත්මිය ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම