ශ්‍රී ලංකාවේ උද්ධමනය ලොව හත්වැනි තැන දක්වා පහළට
2022-09-16 17:17:00
Share with:

මහාචාර්ය ස්ටීව් හෑන්ක්ගේ උද්ධමන ශ්‍රේණිගතකිරීම්වල ශ්‍රී ලංකාව පහළට පැමිණෙයි. ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥ ස්ටීව් හෑන්ක් මහතා, ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයායි.

මීට පෙර එම ශ්‍රේණිගතකිරීම්වල ශ්‍රී ලංකාව තෙවන ස්ථානයේ පසුවූ අතර මේ වන විට එය 7 වන ස්ථානය දක්වා පහළ බැස ඇත.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් මහාචාර්යවරයා සඳහන් කර ඇත්තේ, මෙරට වාර්ෂික උද්ධමනය 106%ක් බව ය.

මෙම සතියට අදාළව නිකුත් කර ඇති එම උද්ධමන ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ සිම්බාබ්වේ පසුවන අතර, දෙවන සහ තෙවන ස්ථානවල පිළිවෙළින් කියුබාව සහ ලෙබනනය රැඳීසිටී.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම