14 වැනි ආසියාන්-චීන මූල්‍ය සහයෝගීතාව සහ සංවර්ධන ක්ෂේත්‍රයේ නායක සමුළුව චීනයේ දී
2022-09-16 15:16:35
Share with:

14 වැනි ආසියාන්-චීන මූල්‍ය සහයෝගීතාව සහ සංවර්ධන ක්ෂේත්‍රයේ නායක සමුළුව හෙට(17) Guangxi Zhuang ජාතික ස්වායත්තයේ Nanning හිදී පැවැත්වේ.

චීන ආසියාන් ප්‍රදර්ශනය සහ චීන ආසියාන් ව්‍යාපාර හා ආයෝජන සමුළුව අතරතුර වැදගත් අංගයක්  ලෙස, මූල්‍ය නායකයන්ගේ සංසදය 2009 සිට අඛණ්ඩව වසර 13ක් සාර්ථකව පවත්වා තිබේ.

සමස්තයක් වශයෙන් ගත්කල ආරම්භයේ සිට චීනය, ආසියාන් රටවල්, යුරෝපය සහ ඇමරිකාව යන රටවල් සහ කලාපවලින් මූල්‍ය නායකයන් සහ ව්‍යාපාරික ප්‍රභූන් 4,600 කට වැඩි පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී තිබේ. එසේම, සංවිධාන 1,300 කට අධික සංඛ්‍යාවක් ද මෙතෙක් මෙම සංසදයට සහභාගී වී තිබේ .

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම