ඇමරිකාවේ "2022 තායිවාන ප්‍රතිපත්ති පනත"ට චීනයේ දැඩි විරෝධය
2022-09-15 18:52:20
Share with:

ඇමරිකාව "2022 තායිවාන ප්‍රතිපත්ති පනත" සම්මත කිරීම පිළිබඳව චීනයේ  දැඩි විරෝධය පළ වේ.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා මෞ නීං මහත්මිය අද(15) පැවති නිත්‍ය මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළාය.

ඇමරිකානු සෙනෙට් මණ්ඩලයේ විදේශ කටයුතු පිළිබඳ කමිටුව විසින් "2022 තායිවාන ප්‍රතිපත්ති පනත" සම්මත කිරීම සම්බන්ධයෙන් චීනය ඇමරිකාව වෙත දැඩි විරෝධතාව ප්‍රකාශ කර ඇතැයි මෞ නීං මහත්මිය පවසයි. එම පනතේ ක්‍රියාදාමය සහ අවසාන ප්‍රතිඵලයට ප්‍රතිචාර ලෙස චීනය, සිය ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ස්ථීරව ආරක්ෂා කිරීමට පියවර ගනු ඇතැයි ද ඇය සඳහන් කළාය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම