චීන - රුසියානු ජනපතිවරුන් අතර හමුවක්
2022-09-15 21:18:42
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, රුසියානු ජනාධිපති Vladimir  Putin මහතා හමුවෙයි. හමුව අද(15) සවස උස්බෙකිස්ථානයේ Samarkand නුවර දී පැවැත්විණ. චීන-රුසියානු සබඳතාව හා පොදු අවධානයට ලක්වන ජාත්‍යන්තර හා කලාපීය ප්‍රශ්න පිළිබඳව රාජ්‍යනායක දෙපළ එහිදී අදහස් හුවමාරු කරගත්හ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම