චීන ජනපති කසක්ස්ථානයට හරසරින් පිළිගැනේ
2022-09-14 17:23:59
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කසක්ස්ථානයට ළඟා වෙයි.

කසක්ස්ථාන ජනාධිපති Kassym-Jomart Tokayev මහතා අද(14) පස්වරුවේ එරට ගුවන්තොටුපළේ දී චීන ජනාධිපතිවරයා හරසරින් පිළිගත්තේ ය. කසක්ස්ථානය ෂී ජින් පිං මහතාගේ මෙවර නිල සංචාරයේ ප්‍රථම ගමනාන්තයයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම