චීනය Zhongxing-1E චන්ද්‍රිකාව සාර්ථකව නිකුත් කරයි
2022-09-14 10:38:07
Share with:

චීනය නව චන්ද්‍රිකාවක් නිකුත් කරයි. Long March-7 නව පරම්පරාවේ වාහක රොකට්ටුවක් මගින් Zhongxing-1E චන්ද්‍රිකාව අභ්‍යාවකාශය වෙත යැවිණ. Zhongxing-1E චන්ද්‍රිකාව නියමිත පරිදි කක්ෂ ගත කෙරිණ‍. Zhongxing-1E චන්ද්‍රිකාව උසස් තත්ත්වයේ හඬ, දත්ත, ගුවන් විදුලි සහ රූපවාහිනී සම්ප්‍රේෂණ සේවා සපයනු ඇත.

මෙය Long March මාලාවේ වාහක රොකට්ටු මාලාවේ 437 වැනි මෙහෙයුමයි.


ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම