අභ්‍යවකාශය පිළිබඳ ආකර්ෂණීය යොවුන් ක්‍රියාකාරකමක් චීන මාධ්‍ය සමූහයෙන්
2022-09-14 20:00:35
Share with:

චීන මාධ්‍ය සමූහයේ ආසියානු-අප්‍රිකානු කලාපීය භාෂා වැඩසටහන් මධ්‍යස්ථානය, චීන විද්‍යා හා තාක්ෂණ කෞතුකාගාරය සමඟ එක්ව, චීන සහ විදේශීය යෞවනයන්ගේ සහභාගිත්වයෙන් "අභ්‍යවකාශ සිහින එක්ව සිතුවම් කිරීම" සහ "අභ්‍යවකාශය ගැන විමසීම" යන අන්තර් ක්‍රියාකාරකමක් පැවැත්වීමට සූදානම් වෙයි. සම්මාන ප්‍රදාන උළෙල ළඟදීම ආරම්භ වනු ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම