බ්‍රිතාන්‍ය නව විදේශ ලේකම්වරයාට චීන විදේශ අමාත්‍යවරයාගෙන් සුභ පැතුම්
2022-09-10 15:17:57
Share with:

බ්‍රිතාන්‍යයේ නව විදේශ ලේකම් James Cleverly මහතා වෙත චීන විදේශ අමාත්‍ය  වං යී මහතා සුභ පැතුම් පිරිනමයි.

චීනය හා බ්‍රිතාන්‍යය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජිකයන් වන අතර දෙරට‍ට ජගත් තලයේ වැදගත් බලපෑම් හිමි බව වං යී මහතා එම පණිවුඩයේදී සඳහන් කළේය. අන්‍යෝන්‍ය ගෞරවය හා පොදු ප්‍රතිලාභ පදනම්ව සහයෝගිතා ශක්තිමත් කරමින් මතභේද මනාව පාලනය කරමින් ද්විපාර්ශ්වික සම්බන්ධතාව හිතකර සහ ස්ථාවර ලෙස ප්‍රවර්ධනය කිරීමට හැකි වනු ඇති බව වං යී මහතා බලාපොරොත්තු පළ කරයි.


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම