දෙවන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ‍ශෝක දිනයක්
2022-09-10 16:31:40
Share with:

දෙවන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ‍ශෝක දිනයක් ප්‍රකාශයට පත් කෙරේ.

ඒ අනුව  සැප්තැම්බර් 19 ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට උපදෙස් ලබාදී ති‍බේ.සැප්තැම්බර් මස 19 වෙනිදා දක්වා සියළුම රාජ්‍ය ආයතනවල ජාතික ධජය අඩකුඹු කරන ලෙසට ද ජනාධිපතිවරයා  විසින් උපදෙස් දී තිබේ.


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම