මාර්ගගත ක්‍රමයට මැණික් සහ ස්වර්ණාභරණ ජාත්‍යන්තර වෙළෙඳපොලට අපනයනය කිරීමේ ක්‍රමවේදයක්
2022-09-09 18:29:18
Share with:

මාර්ගගත ක්‍රමයට මැණික් සහ ස්වර්ණාභරණ ජාත්‍යන්තර වෙළෙඳපොලට අපනයනය කිරීමේ ක්‍රමවේදය ඇරඹෙයි.

දිවයිනේ ඕනෑම තැපැල් කාර්යාලයකින් ශ්‍රී ලංකා රේගුවේ මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමෙන් පසු ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් මාර්ගගතව අපනයනය කිරීමේ හැකියාව පවතී.

සුළු හා මධ්‍ය පරිමාණ මැණික් සහ ස්වර්ණාභරණ ව්‍යාපාරිකයන් දිරිමත් කිරීම මෙහි අරමුණයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම