කෙන්යා නව ජනාධිපතිවරයා‍ට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2022-09-07 19:12:42
Share with:

කෙන්යා ජනාධිපති ධුරයට තේරී පත්ව සිටින William Ruto මහතා වෙත චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සුබ පැතුම් පිරිනමයි.

චීන කෙන්යා මිත්‍රත්වයට දිගු ඉතිහාසයක් ඇති බවත් මෑත වසරවල දෙරට විවිධ ක්ෂේත්‍ර තුළ පොදු ජයග්‍රහණ දිනා ගෙන ඇති බවත් ෂී ජින්පිං මහතාගේ සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ. කෙන්යාව සමග සම්බන්ධතාව තමා වැදගත් කොට සලකන අතර William Ruto ජනාධිපතිවරයා සමග එක්ව චීන කෙන්යා පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය ඉදිරියට මෙහෙයවමින් දෙර‍ටටත් දෙරටේ ජනතාවටත් සුබසෙත නිර්මාණය කිරීමට කැමති බව චීන ජනාධිපතිවරයා කියා සිටියි.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම