ළමා කම්කරු නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවේ ක්ෂණික ආහාර දාම ගණනාවකට දඩ
2022-09-07 10:10:08
Share with:

ළමා කම්කරු නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවේ ක්ෂණික ආහාර දාම ගණනාවකට දඩ නියම ‍කෙරේ.

ඇමරිකා ආපනශාලා ජාලය වන Dunkin 'Donuts හි පෙන්සිල්වේනියා ශාඛාව ළමා කම්කරු නීති උල්ලංඝනය කර ඇති බව එරට කම්කරු දෙපාර්තමේන්තුව ඊයේ (6) ප්‍රකාශ කළේය.

නව යොවුන් වියේ පසුවන්නන් නීත්‍යනුකූල වේලාවට වඩා සේවයේ යෙදවීමෙන් එම ජාලයේ බලයලත් හිමිකරුවන් විසින් ඩොලර් 24,000 කට වඩා දඩ මුදලක් ගෙවා තිබේ.මැසචුසෙට්ස් හි පිහිටි Dunkin 'Donuts, 1950 ගණන්වල සිට සම්ප්‍රදායික ඇමරිකානු විලාසිතාවේ ඩෝනට්ස් සහ නැවුම් ලෙස අඹරාගත් කෝපි පිරිනමයි.

කනිෂ්ඨ කාර්ය මණ්ඩල අධික ලෙස සේවයේ යොදවා ගැනීම හේතුවෙන්  ඇමරිකාවේ ක්ෂණික ආහාර දාම ගණනාවක් සමාන දඬුවම්වලට යටත් වී තිබේ.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම