චීනයේ ස්චුවාන් පළාතේ ලූදිං කෝරළයේ භූමිකම්පාවෙන් පසු අදාළ සහන කටයුතුවලට චීන ජනපතිගෙන් වැදගත් උපදෙස්
2022-09-05 19:31:49
Share with:

චීනයේ ස්චුවාන් පළාතේ ලූදිං කෝරළයේ සිදු වූ රිච්ටර් මාපාංක 6.8 ක භූමිකම්පාවෙන් පසු අදාළ සහන කටයුතු පිළිබඳව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වැදගත් උපදෙස් ලබා දෙයි. ජීවිත බේරා ගැනීම මූලික කාර්යය  ලෙස සලකා ක්‍රියා කරන මෙන් හෙතෙම නියෝග කර තිබේ. විපතට පත් ජනතාව බේරා ගැනීමට සෑම උත්සාහයක්ම ගන්නා ලෙසටත්,  තුවාල හා මරණ සංඛ්‍යාව අවම කර ගැනීමට උපරිමයෙන් ක්‍රියා කරන ලෙසටත් හෙතෙම අදාළ අංශ වෙත දැනුම් දී තිබේ.


ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම