චීනයේ වයඹ බහුතාක්ෂණික විශ්ව විද්‍යාලයට එල්ල වූ NSA සයිබර් ප්‍රහාරය පිළිබඳ විමර්ශණ වාර්තාවක් නිකුත් කෙරේ
2022-09-05 11:13:11
Share with:

චීන ජාතික පරිගණක වෛරස හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානය සහ 360 සමාගම වයඹ බහුතාක්ෂණික විශ්වවිද්‍යාලයට  එල්ලවූ එතෙර සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශණ වාර්තාවක් අද(5) නිකුත් කළේය. ප්‍රහාරයේ මූලාශ්‍රය ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය (NSA)බව එම වාර්තාව කියයි.

දත්ත සොරකම් කිරීම සඳහා NSA සයිබර් ප්‍රහාරක අවි 41ක් භාවිත කර ඇතැයි වාර්තා වෙයි.

කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය යටතේ ඇති බහුවිධ, පර්යේෂ මූගික කර ගත් සහ විවෘත විශ්ව විද්‍යාලයක් වන වයඹ බහුතාක්ෂණික විශ්ව විද්‍යාලය, චීනයේ Shaanxi පළාතේ Xi'an නගරයෙහි පිහිටා තිබේ.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම