ඉදිරි සතිවලදී පාර්ලිමේන්තුවේ තවත් කාරක සභා කිහිපයක්
2022-09-03 18:34:22
Share with:

ඉදිරි සති කිහිපයේදී පාර්ලිමේන්තු කමිටු සක්‍රිය කරන බව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි. පක්ෂ විපක්ෂ සියලු මහජන නියෝජිතයන් අතරින් ඒ ඒ විෂයන් සඳහා ප්‍රවීණත්වයක් ඇති පිරිසක් ඊට සම්බන්ධ කර ගැනෙති.

රට ගොඩනැගීමේදී  විද්වතුන්ගේ සහාය අවශ්‍ය වේ. ඒ සඳහා පාර්ලිමේන්තුවේ තවත් කාරක සභා කිහිපයක් පිහිටුවන බව ද අමාත්‍යවරයා කියාසිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම