ලතින් නර්තන ගුරු——Li Siqi
2022-09-01 14:45:17
Share with:

Li Siqi, ලතින් නැටුම් ගුරුවරයෙකි. අවුරුදු 24 ක තරම් තරුණ වියේ පසුවුවත්, මේ වනවිට ඔහුගේ නර්තන ගුරු දිවියට වසර 7ක් සම්පූර්ණ වී තිබේ. Li Siqi දරුවන්ට නර්තනය හැදෑරීම ට වඩා හොඳ, වේගවත් සහ වඩාත් සුදුසු ක්‍රමයක් සොයමින් සිටී. ඔහු ළමයින් වැඩිපුර තරඟවලට සහභාගී කරවීමට, තරඟ පිටියට ප්‍රවේශ වී අභියෝගවලට මුහුණ දීමට පොළඹවයි. ජීවිතය වර්ධනය කර ගත හැක්කේ අඛණ්ඩ පරීක්ෂාවන් අත්දැකීමෙන් පසු බව ඔහු පවසයි.

තමන්ගේ ප්‍රඥාව හා ශක්තිය යොදාගෙන ලතින් නැටුම් ඉගෙන ගන්නා සෑම ළමයෙකුම දිරිමත් කිරීම ඔහුගේ අපේක්ෂාවයි. ළමයින් ලස්සනට නටමින් තරගවලින් හොඳ ප්‍රතිඵල ලබා ගන්නා විට මේ තමන්ගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බව Li Siqi ට ආඩම්බරයෙන් අන් අයට කිව හැකි යි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම