Yangtze ගංගා ඩෙල්ටා විද්‍යා හා තාක්ෂණික නවෝත්පාදන පොදු ප්‍රජාව සඳහා වන නවෝත්පාදන ඉල්ලුම් අනාවරණය කෙරේ
2022-08-28 16:23:59
Share with:

Yangtze ගංගා ඩෙල්ටා විද්‍යා හා තාක්ෂණික නවෝත්පාදන පොදු ප්‍රජාව සඳහා වන නවෝත්පාදන ඉල්ලුම් අනාවරණය කෙරේ.

2022 Pujiang නවෝත්පාදන සංසදයට සමගාමීව, Yangtze ගංගා ඩෙල්ටා විද්‍යා හා තාක්ෂණික නවෝත්පාදන පොදු ප්‍රජාව ගොඩ නැංවීමේ කාර්යාලය විසින් ‘Yangtze ගංගා ඩෙල්ටා විද්‍යා හා තාක්ෂණික නවෝත්පාදන පොදු ප්‍රජාව පිළිබඳ ඒකාබද්ධ ප්‍රධාන සහයෝගිතා යාන්ත්‍රණය ’ ඇතුළු ප්‍රතිපත්තිමය ලියවිලි 3ක් නිකුත් කරනු ලැබීය. ව්‍යවසායයන් 20ක ‘ අත්‍යවශ්‍ය ඉල්ලුම් ’ සලකා බැලීමේදී  අනුකලක පරිපථ, කෘත්‍රික බුද්ධිමය යන ප්‍රමුඛත්වයෙන් යුතු කර්මාන්ත 2 කේන්ද්‍ර කර ගනිමින් එවැනි ඉල්ලුම් සපුරා ගැනීම සඳහා සමස්ත ලෝකයට එක්වන ලෙසට ආරාධනා කෙරේ.

මේ වන විට, ඉල්ලුම් සතු පාර්ශ්වයන් සැළසුම් කර ඇති ආයෝජන වටිනාකම චීන යුවාන් කෝටි 70ක් ඉක්මවා ගොස් ඇත. ඉල්ලුම් සපුරා ගැනීම සඳහා වන අරමුදල් වටිනාකම යුවාන් කෝටි 16කට අධික ය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම