චීන රුසියා විඩියෝ වැඩසටහන් දෙරටේ විකාශය කිරීමේ උත්සවය ඇරඹේ
2022-08-26 19:41:03
Share with:

චීන රුසියා විඩියෝ වැඩසටහන් දෙරටේ විකාශය කිරීම ඇරඹේ.

එම සමාරම්භක උත්සවය අද(26)බෙයිජිංහිදී පැවැත්විණ. චීන මාධ්‍ය සමූහය විසින් නිර්මාණය කරන ලද විශිෂ්ට වැඩසටහන් රැසක් රුසියා ජාතික රූපවාහිනි හා ගුවන් විදුලි සමාගම, Russia Today ඒජන්සිය ඇතුළු රුසියාවේ ප්‍රධාන මාධ්‍ය වේදිකා වල විකාශනය කෙරෙනු ඇත. රුසියා ප්‍රේක්ෂකයන්ට නව යුගයේ චීනය පිළිබඳ තොරතුරු ඉන් පරිපූර්ණව ඉදිරිපත් කෙරේ. එමෙන්ම රුසියා ඉතිහාසය හා සංස්කෘතිය හඳුන්වා දෙන විශිෂ්ට වැඩසටහන් චීන මාධ්‍ය සමූහයේ CGTN ‍වේදිකාවේ විකාශනය කෙරනු ඇත. එහිදී චීනයේ රුසියා තානාපති Andrey Denisov මහතා රුසියා රජය වෙනුවෙන් චීන මාධ්‍ය සමූහයේ අධ්‍යක්ෂ ජනරාල් Shen Haixiong මහතා වෙත රුසියාවේ මිත්‍රත්ව පදක්කම පිරිනැමීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම