ඇමරිකාවේ පවුල් හයෙන් එකකට පමණ විදුලිය සහ ගෑස් බිල්පත් නියමිත වේලාවට ගෙවීමට නොහැකි වෙයි
2022-08-25 15:44:08
Share with:

උද්ධමනය සහ ඉහළ යන බලශක්ති මිල යනාදිය හේතුවෙන්, ඇමරිකාවේ පවුල් හයෙන් එකකට පමණ විදුලිය සහ ගෑස් ඇතුළු බලශක්ති බිල්පත් නියමිත වේලාවට ගෙවීමට නොහැකි වී ඇති බව ඇමරිකාවේ ජාතික බලශක්ති සහාය කවුන්සිලයේ මෑත කාලීන සංඛ්‍යාලේඛන මගින් පෙන්නුම් කෙරේ.

තම නිවසේ බලශක්ති බිල්පත් නියමිත වේලාවට ගෙවීමට නොහැකි ඇමරිකාවේ පවුල් මිලියන 20ක් පමණ ඇති බව එම කවුන්සිලය ප්‍රකාශ කළේය. එම කවුන්සිලය වාර්තා කර ඇති දරුණුතම අර්බුදය මෙයයි.

දත්තවලට අනුව, මේ දක්වා ඇමරිකා පවුල් ඒකකයන් විසින් බලශක්ති බිල්පත් ලෙස ඩොලර් බිලියන 16 ක් පමණ ගෙවිය යුතු අතර මේ වනවිට එම ගෙවීම් ඇණහිට තත්ත්වයක පවතී. එය වසර දෙකකට පෙර පැවති මට්ටම මෙන් දෙගුණයකි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම