අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් ඉදිරියේදී වැඩි ඉන්ධන කෝටාවක්
2022-08-24 15:22:51
Share with:

අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් ඉදිරියේදී වැඩි ඉන්ධන කෝටාවක් ලබාදීමට අවශ්‍ය යෙදවුමේ වැඩිදියුණු කිරීම කඩිනම් කිරීමට බලාපොරොත්තු වන බව ඇමති කංචන විජේසේකර මහතා කියයි. කිව් ආර් ක්‍රමවේදය පිළිබඳව පැවති ප්‍රගති සමාලෝචන රැස්විමේ දී හෙතෙම මේ බව සඳහන් කළේය. පසුගිය සති තුනේ දත්ත සංසන්දනය කිරීමේදී රථවාහන ලියාපදිංචිය සහ ඉන්ධන ලබා ගත් පිරිස වැඩිවී ඇති බව අනාවරණය විය.

කෙසේ වුවත් ඉන්ධන භාවිතයේ අඩුවක් දක්නට ලැබෙන බවද ඇමතිවරයා කියා සිටියේය. රථවාහන නොවන ඉන්ධන අවශ්‍යතා සංචාරක ඉන්ධන අවසර පත සැප්තැම්බර් පළමු සතියේ සිට හඳුන්වා දීමට ද බලශක්ති අමාත්‍යංශය සුදානමින් සිටී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම