චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13වන ජාතික කමිටු ස්ථාවර කමිටුවේ 23වැනි රැස්වීම ඇරඹේ
2022-08-22 20:54:24
Share with:

චීන මහජන දේශපාලන උපදේශක සභාවේ 13වන ජාතික කමිටු ස්ථාවර කමිටුවේ 23වැනි රැස්වීම ආරම්භ කෙරේ. චීන උප අග්‍රාමාත්‍ය Wangyang මහතා අද(22) පෙරවරුවේ බෙයිජිං හි ආරම්භ වූ මෙම රැස්වීමේ මුලසුන දැරීය. ‘ රැකියා නියුක්තියට ප්‍රමුඛත්වය ලබා දීමේ අඛණ්ඩ ව නිරත වීමේ ප්‍රතිපත්තිය ’ කේන්ද්‍ර කර ගනිමින් රැස්වීම පැවැත්විණ.

මෙවර රැස්වීම මාර්ගගත හා මාර්ගගත නොවන යන දෙආකාරයෙන් පැවැත්විණ. මහජන දේශපාලන උපදේශක ආයතනය එම රැස්වීමට සමගාමීව, හොංකොං විශේෂ පරිපාලන කලාපය ඇතුළු විවිධ ප්‍රදේශ වල රැස්වීම් පවත්වා ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම