ත්‍රිවිධ හමුදාව කැඳවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
2022-08-20 16:57:48
Share with:


සියලු දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදා කැඳවන බවට ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්  නිකුත් කෙරේ. ඒ, ලබන 22 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ය.

මහජන ආරක්ෂක ආඥාපනත ප්‍රකාරව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අගෝස්තු 22 දින සිට මසක කාලයක් සඳහා වලංගු වන පරිදි මෙම ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම