ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් මෙරටට
2022-08-20 18:25:14
Share with:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් ඉදිරි සතියේදී මෙරටට පැමිණීමට නියමිතව තිබේ. 

ආර්ථික හා මූල්‍ය ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති පිළිබඳව ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සාකච්ඡා කිරීම මෙහි අරමුණයි.  නියෝජිත පිරිස අගෝස්තු 24  සිට 31 වැනිදා දක්වා කාලය තුළ දිවයිනට පැමිණීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ අරමුදල් පහසුකම් වැඩපිළිවෙළක් පිළිබඳව කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවකට එළඹීම ද මෙහිදී අපේක්ෂිතය.  


ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම