සමුද්‍රීය මුර සංචාරක ප්‍රථම ගුවන් යානය ඉන්දියාවෙන් මෙරට ගුවන් හමුදාවට
2022-08-16 18:31:59
Share with:

ඉන්දීය රජය මෙරටට පරිත්‍යාග කළ ඩෝනියර් 228 සමුද්‍රීය මුර සංචාරක ප්‍රථම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඊයේ (15) පස්වරුවේ නිල වශයෙන් බාරදෙනු ලැබීය.   

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කටුනායක ගුවන් හමුදා කඳවුරේ පැවති උත්සවයක දී ය.

ගුවන් විදුලිය
20240510සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම