අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තවදුරටත් සීමා කරන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම් දීමක්
2022-08-13 15:33:40
Share with:

2022 වර්ෂයේ දෙසැම්බර් මස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත සිසුන්ට 80% පැමිණීම සලකා නොබැලීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරයි. ඊට අදාළ උපදෙස් විදුහල්පතිවරුන්ට ලබාදී ඇති බවය එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උසස් පෙළ සමත් සිසුන් සඳහා හඳුන්වා දුන් පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ද තීරණය වී ඇත. උසස් පෙළ සමත් සිසුන් සඳහා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක රජයේ පිළිගත් උපාධි පාඨමාලාවක් හැදැරීම සඳහා 2017 වර්ෂයේ සිට පොළී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කෙරේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම