ඇමරිකාව විවිධ රටවල අභ්‍යන්තර කටයුතුවලට අත පෙවීම කිසිසේත් අනුමත කළ නොහැකියි - පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර
2022-08-12 16:52:17
Share with:

චීනයේ අභ්‍යන්තර කටයුතුවලට ඇමරිකාව අත පෙවීම කිසිසේත් අනුමත කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර මහතා පවසයි. ඇමරිකාව විවිධ ස්වරූපයන් ගෙන් රටවල අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත්වන ආකාරයක් දැකිය හැකි බවද හෙතෙම කියා සිටී. චීන මාධ්‍ය සමූහය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් වාසුදේව නානයක්කාර මහතා දැක්වූ අදහස් පහත වීඩියෝවෙන්.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම