චීනයට ජගත් ප්‍රජාවගේ සහයෝගය
2022-08-07 18:58:34
Share with:

ජාත්‍යන්තර ප්‍රජාව නැන්සි පෙලෝසිගේ තායිවාන ප්‍රදේශයේ සංචාරය දැඩි ලෙස විවේචනය කරමින්,  චීනයේ ප්‍රතිප්‍රහාරවලට දැඩි ව සහයෝගය දක්වයි.

ඇමරිකානු කොංග්‍රස් සභාවේ  කථානායිකා  නැන්සි පෙලෝසිගේ චීනයේ තායිවාන ප්‍රදේශයේ සංචාරය දැඩි ව හෙළාදකින ජාත්‍යන්තර ප්‍රජාව පවසන්නේ, මෙම දරුණු ක්‍රියාව චීනයේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවයි. එසේම එය, තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස සාමය සහ ස්ථාවරත්වය බරපතල කඩ කිරීමක් වන බවට චෝදනා කරන ඔවුන් එකම චීනය මූලධර්මය කෙරෙහි සිය දැඩි කැපවීම මෙන්ම චීනයේ ප්‍රතිප්‍රහාර වෙනුවෙන් සහාය ද පළ කර තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම