තවත් කොවිඩ් රෝගීන් 167ක් මෙරටින්...
2022-08-07 16:56:44
Share with:

කොවිඩ් 19 රෝගීන් 167 දෙනෙකු ඊයේ (6) මෙරටින් හඳුනාගෙන ඇතැයි, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියාසිටී. කොවිඩ්-19 සඳහා සිව්වන එන්නත් මාත්‍රාව ලබාදීම බොහෝ ප්‍රදේශවල දී මේ දිනවල ක්‍රියාත්මකයි.

එසේම එන්නත්කරණ වැඩසටහන්වල දී කිසිදු එන්නතක් නොලබා සිටින්නන්ට ප්‍රමුඛතාව දෙන ලෙස ද සෞඛ්‍ය බලධාරීහු දන්වා සිටිති.  මෙතෙක් මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් 19 සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව හය ලක්ෂ හැට හය දහස් 580 කි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම