Nancy Pelosi ට එරෙහිව සම්බාධක පනවන බව චීනය කියයි‍
2022-08-05 17:16:54
Share with:

ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල කථානායිකා Nancy Pelosi ට එරෙහිව සම්බාධක පනවන බව චීනය කියයි.

චීනයේ බරපතල විරෝධය නොතකා තායිවානයේ සංචාරය කරමින් ඇය චීනයේ අභ්‍යන්තර කටයුතුවලට බරපතල ලෙස මැදිහත් වී ඇත. එසේම Nancy Pelosi තම ක්‍රියාව මගින්,  චීනයේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාවට බරපතල ලෙස හානි සිදුකර, එකම චීනය යන මූලධර්මය බරපතල ලෙස පාගා දමමින් තායිවාන සමුද්‍ර සන්ධිය දෙපස සාමය සහ ස්ථාවරත්වයට බරපතල ලෙස තර්ජනය කර තිබේ.

මේ අනුව, Nancy Pelosi ගේ දුෂ්ට හා ප්‍රකෝපකාරී ක්‍රියාවන්ට එරෙහිව, චීන මහජන සමූහාණ්ඩුවේ අදාළ නීතිවලට අනුකූලව Pelosi සහ ඇගේ ආසන්නතම ඥාතීන්ට සම්බාධක පැනවීමට චීනය තීරණය කර ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම