29 වැනි ආසියාන් කලාපීය සංසදය ඇරඹේ
2022-08-05 17:07:14
Share with:

29 වැනි ආසියාන් කලාපීය සංසදය ඇරඹේ. එය අද(05) කාම්බෝජයේ ඇරඹිණ.

ආසියාන් කලාපීය සංසදය යනු ආසියානු-ශාන්තිකර කලාපවල ප්‍රධාන නිල බහුපාර්ශ්වික ආරක්ෂාව පිළිබඳ සංවාද හා සහයෝග වේදිකාවකි. ආසියාන් සංගමයට අයත් රටවල් 10 සහ චීනය, ඇමරිකාව, ඉන්දියාව, ජපානය, රුසියාව ඇතුළු රටවල් 27ක් එහි සාමාජිකත්වය දරයි. මෙම සංසදය වාර්ෂික ව ආසියාන් සංගමයේ වාරික සභාපතීත්වය දරන රටේ දී පැවැත්වෙයි.

ගුවන් විදුලිය
20240503සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම