ශ්‍රී ලංකාව, එකම චීනය ප්‍රතිපත්තිය පිළිබඳව දැරූ ස්ථාවරයේ කිසිදු වෙනසක් නැතැයි චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයාගෙන් ප්‍රකාශයක්
2022-08-04 19:47:22
Share with:

ශ්‍රී ලංකාව, එකම චීනය ප්‍රතිපත්තිය පිළිබඳව දැරූ ස්ථාවරයේ කිසිදු වෙනසක් සිදුව නැතැයි චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා කියාසිටී. එය එක්සත් ජාතීන් විසින් පිළිගැනුණු ජාත්‍යන්තර එකඟතාවක් බව ද හෙතෙම පවසයි. තානාපතිවරයා මේ අදහස් පළ කළේ චීන මාධ්‍ය සමූහය සමග අද (4) සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම