ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බ්‍රිතාන්‍ය මහරැජිනගෙන් සුබපැතුම්
2022-08-04 14:22:47
Share with:

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහරැජින සුබපැතුම් පිරිනමයි. බ්‍රිතාන්‍යය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව මහරැජින ජනාධිපතිතුමාට යොමුකළ සුබපැතුම් පණිවිඩයේ සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය ජනාධිපතිවරයා වෙත මහරැජිනගේ සුබපැතුම් පණිවිඩය යොමුකර තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම