Nancy Pelosiගේ චීන තායිවාන ප්‍රදේශයේ සංචාරය විදෙස් විද්වත්හු හෙළාදකිති
2022-08-03 15:33:56
Share with:

Nancy Pelosi අනපේක්ෂිත ව චීන තායිවාන ප්‍රදේශයේ සංචාරය කිරීම රටවල් රැසක විද්වත්හු හෙළාදකිති.

ඇගේ තායිවාන සංචාරය එකම චීනය යන මූලධර්මයට බාධා කරන නිෂ්ඵල ක්‍රියාවක් බව ඔවුන්ගේ අදහස වී ඇත. එකම චීනය  මූලධර්මය ලෝකය අඛණ්ඩ ව අනුගමනය කරයි. Nancy Pelosi ගේ මෙවර සංචාරය ජාත්‍යන්තර නීතියත්, ජාත්‍යන්තර සබඳතාව සඳහා වන ප්‍රධාන රෙගුලාසියත් සපුරා උල්ලංඝනය කර ඇති බව ද ඔවුහු පෙන්වා දෙති.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම