චීන මහජන විමුක්ති හමුදාව යුද පුහුණු මෙහෙයුමක
2022-08-03 00:28:23
Share with:

චීන මහජන විමුක්ති හමුදාව, බෙයිජිං වේලාවෙන් අගෝස්තු මස 4වැනිදා දහවල් 12.00 සිට 7වැනිදා දහවල් 12.00 දක්වා කාලය තුළ, සැලසුම් කර ඇති  මුහුදු ප්‍රදේශවල සහ ගුවන් අවකාශයේ වැදගත් යුද පුහුණු මෙහෙයුම් දියත් කරමින්, වෙඩි තැබීම් ද ක්‍රියාත්මක  කිරීමට තීරණය කර ඇත.

ආරක්ෂාව උදෙසා, මෙම කාලය තුළ වෙනත් නෞකා හා ගුවන් යානා මෙහෙයුම් සිදුකෙරෙන  මුහුදු ප්‍රදේශවලට හා ගුවන් අවකාශයන්ට ඇතුළු නොවිය යුතු බව දැනුම් දී තිබේ.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම