යුද අභ්‍යාසයක් හේතුවෙන් දකුණු චීන මුහුද හා Bohai මුහුදේ ඇතැම් ප්‍රදේශවලට ඇතුළුවීම තහනම් කෙරේ
2022-08-02 15:19:13
Share with:

දකුණු චීන මුහුද හා Bohai මුහුදට අයත් ඇතැම් ප්‍රදේශවලට ඇතුළුවීම තහනම් බවට චීනය අනතුරු අඟවයි.

මේ අනුව, අද (2) දිනය උදා වූ මධ්‍යම රාත්‍රියේ සිට 6වැනි දා මධ්‍යම රාත්‍රිය දක්වා දකුණු චීන මුහුදේ ඇතැම් ප්‍රදේශවල යුදමය අභ්‍යාස සිදුකෙරෙනු ඇත. ඒ අනුව, ඊයේ(01) පස්වරු 2 සිට 4වැනි දා මධ්‍යම රාත්‍රිය දක්වා උතුරු Bohai මුහුදේ දී වෙඩි තැබීම් සිදුකෙරෙන බව ද චීන සමුද්‍ර ආරක්ෂක පරිපාලනය නිවේදනය කර තිබේ.


ගුවන් විදුලිය
20240510සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම