කොවිඩ් වැළඳුණු ඇමරිකා ජනාධිපතිවරයා යහපත් සෞඛ්‍ය තත්ත්වයේ සිටින බව ධවල මන්දිරය කියයි
2022-07-31 15:06:30
Share with:

ඇමරිකා ජනාධිපතිවරයා‍‍ට කොවිඩ් 19 ධනාත්මක වීම ,ප්‍රති වැළඳීමක් බව ධවල මන්දිරයේ වෛද්‍ය කොවින් ඕ කොනර් පවසයි. දින කිහිපයක හුදෙකලාවීම් සහ ප්‍රතිකර්මයන් ගෙන් පසුව ඒ බව ප්‍රකාශ කෙරිණ.බයිඩන් ජනාධිපතිවරයාට යළි රෝග ලක්ෂණ මතුවීමේ තත්ත්වයක් නොමැති අතර ඔහු මනා ශරීර තත්ත්වයෙන් සිටින බවද හෙතෙම කියා සිටී.කෙසේ වුවද ජනාධිපතිවරයා පිළිබඳ දැඩි හුදෙකලා පිළිවෙත්  යළි ක්‍රියාත්මක කෙරේ.මෙම අවස්ථාවේදී යළි ප්‍රතිකර්ම ආරම්භ කිරීමේ අවශ්‍යතාවක් නොමැති වුවද බයිඩන් මහතා‍ ගේ සෞඛ්‍ය තත්ත්වය සමීපව නිරීක්ෂණය කෙරේ.‍

ගුවන් විදුලිය
20240509බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම